Summary from the original article
ඊයේ (8දා) සිට කිලෝග්රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බව සිමෙන්ති සමාගම් කිහිපයක් විසින් දැනුම් දී ඇත. ඒ අනුව මෙතෙක් රුපියල් 2250 ක් වූ කිලෝ 50 ක සිමෙන්ති කොට්ටයක නව මිල රු. 2350 ක් වන බව එම සමාගම් පවසයි.ධර්මසේන වැලිපිටිය
By chinthaka ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverඊයේ (8දා) සිට කිලෝග්රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බව සිමෙන්ති සමාගම් කිහිපයක් විසින් දැනුම් දී ඇත. ඒ අනුව මෙතෙක් රුපියල් 2250 ක් වූ කිලෝ 50 ක සිමෙන්ති කොට්ටයක නව මිල රු. 2350 ක් වන බව එම සමාගම් පවසයි.ධර්මසේන වැලිපිටිය
3 days ago · divaina.lk · You are reading this one