Summary from the original article

යහළුවන් සමග දිය නෑමට ගිය අවුරුදු 16 තරුණයෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි පවතින අධික වර්ෂාවත් සමඟ හංවැල්ල, තුම්මෝදර රන්මුතු ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවෙක්. මෙම සිදුව ඇත්තේ ඊයේ පස්වරු 5.00 ට පමණයි. තරුණයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රන්මුතු ඇල්ලේ දිය නෑමට පැමිණ ඇති අතර, පවතින දැඩි වර්ෂාවත් සමඟ හදිසියේම පැමිණි සැඩ පහරකට ඉන් තිදෙනෙකු හසුවී තිබෙනවා. ඔවුන්ගෙන් දෙදෙනෙකු දැඩි පරිශ්‍රමයක් යොදා…
By Newsfirst Sri Lanka ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverයහළුවන් සමග දිය නෑමට ගිය අවුරුදු 16 තරුණයෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි පවතින අධික වර්ෂාවත් සමඟ හංවැල්ල, තුම්මෝදර රන්මුතු ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවෙක්. මෙම සිදුව ඇත්තේ ඊයේ පස්වරු 5.00 ට පමණයි. තරුණයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රන්මුතු ඇල්ලේ දිය නෑමට පැමිණ ඇති අතර, පවතින දැඩි වර්ෂාවත් සමඟ හදිසියේම පැමිණි සැඩ පහරකට ඉන් තිදෙනෙකු හසුවී තිබෙනවා. ඔවුන්ගෙන් දෙදෙනෙකු දැඩි පරිශ්‍රමයක් යොදා දිවි බේරාගෙන ගොඩට පැමිණීමට සමත් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේවෙතත් අනෙක් තරුණයා සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටියා. අනතුරුව අද උදෑසන සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ පහළට වන්නට තිබී එම තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ, දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවෙක්. Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world. 👉 Facebook Channel: https://m.me/j/AbaQ5X0ZEJrNW3q2/ 👉 Whatsapp Channel එකට එකතු වෙන්න https://news1st.lk/WhatsappChannel 👉 Subscribe us: https://www.youtube.com/NewsFirstSrilanka 👉 JOIN US 📌 Whatsapp - https://news1st.lk/whatsappg9 📌 Telegram - https://news1st.lk/Telegram 📌 Viber - https://news1st.lk/viber 👉 FOLLOW US 📌Instagram - https://news1st.lk/instagram 📌Youtube - https://news1st.lk/youtube 📌Twitter -…
2 days ago · youtube.com · You are reading this one