Summary from the original article

ඩෙංගු මදුරුවන් බෝ වන අන්දමින් පරිශ්‍ර පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැනට පනවනු ලබන රුපියල් 5,000ක දඩ මුදල, රුපියල් 25,000 සිට 50,000 දක්වා සැලකිය යුතු අගයකින් ඉහළ දැමීමට අවශ්‍ය නීතිමය සංශෝධන සකස් කරමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන කරයි. දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා වන අදාළ නීති කෙටුම්පත මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය සහ උපදෙස් සඳහා යොමු කර ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ප්‍රකාශ කරන්නීය. මේ වසර තුළ මේ දක්වා ක්‍රියාත්මක…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverඩෙංගු මදුරුවන් බෝ වන අන්දමින් පරිශ්‍ර පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැනට පනවනු ලබන රුපියල් 5,000ක දඩ මුදල, රුපියල් 25,000 සිට 50,000 දක්වා සැලකිය යුතු අගයකින් ඉහළ දැමීමට අවශ්‍ය නීතිමය සංශෝධන සකස් කරමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන කරයි. දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා වන අදාළ නීති කෙටුම්පත මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය සහ උපදෙස් සඳහා යොමු කර ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ප්‍රකාශ කරන්නීය. මේ වසර තුළ මේ දක්වා ක්‍රියාත්මක කරන ලද ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් 07ක් ඔස්සේ දිවයින පුරා විවිධ පරිශ්‍ර 459,707ක් පරීක්ෂාවට ලක් කර ඇති…
15 hours ago · lankacnews.com · You are reading this one