Summary from the original article

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය ඔක්තෝබර් මාසය සඳහා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 8.3% ක් ලෙස සටහන් වුවද, සැබෑ උද්ධමන අනුපාතය 9.6% ක් දක්වා ඉහළ අගයක පැවතිය යුතු බව ප්රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන 'HNB Stockbrokers' ආයතනය ගණනය කර ඇත. ලෝක වෙළෙඳපොළේ බලශක්ති සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ ගියද, එම සැබෑ මිල වැඩිවීම් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ ප්‍රවාහන යන උප කාණ්ඩයන් ඔස්සේ දේශීය පාරිභෝගික මිල දර්ශකයට…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය ඔක්තෝබර් මාසය සඳහා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 8.3% ක් ලෙස සටහන් වුවද, සැබෑ උද්ධමන අනුපාතය 9.6% ක් දක්වා ඉහළ අගයක පැවතිය යුතු බව ප්රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන 'HNB Stockbrokers' ආයතනය ගණනය කර ඇත. ලෝක වෙළෙඳපොළේ බලශක්ති සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ ගියද, එම සැබෑ මිල වැඩිවීම් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ ප්‍රවාහන යන උප කාණ්ඩයන් ඔස්සේ දේශීය පාරිභෝගික මිල දර්ශකයට නිසි පරිදි ඇතුළත් නොවීම මෙම විෂමතාවට ප්‍රධානතම හේතුව බව එම සමාගම පෙන්වා දෙයි. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය…
6 days ago · lankacnews.com · You are reading this one