Summary from the original article

ඇදහැලෙන වර්ෂාව හමුවේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පිටවුම ඇතුළු කොළඹ නගරයට පිවිසෙන ප්රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ, කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට වන පිටවුම් මංතීරුව ආශ්රිතව දැඩි ලෙස වැසි ජලය පිරීම නිසා වාහන පිටවීම මුළුමනින්ම පාහේ අවහිර වී ඇති බවයි. මේ හේතුවෙන් අධිවේගී මාර්ගය තුළ මෙන්ම ඒ අවට පිවිසුම් මාර්ගවල ද කිලෝමීටර් ගණනක් දුරට වාහන පෝලිම් හටගෙන තිබේ.…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverඇදහැලෙන වර්ෂාව හමුවේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පිටවුම ඇතුළු කොළඹ නගරයට පිවිසෙන ප්රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ, කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට වන පිටවුම් මංතීරුව ආශ්රිතව දැඩි ලෙස වැසි ජලය පිරීම නිසා වාහන පිටවීම මුළුමනින්ම පාහේ අවහිර වී ඇති බවයි. මේ හේතුවෙන් අධිවේගී මාර්ගය තුළ මෙන්ම ඒ අවට පිවිසුම් මාර්ගවල ද කිලෝමීටර් ගණනක් දුරට වාහන පෝලිම් හටගෙන තිබේ. මේ අතර ආමර් වීදියේ සිට ඉඟුරුකඩේ හන්දිය දක්වා වූ මාර්ගය මෙන්ම බේස්ලයින් හන්දියේ සිට…
18 hours ago · lankacnews.com · You are reading this one