Резюме из оригинальной статьи

රාවණාඇල්ල රක්ෂිත අභයභූමියේ අභ්‍යන්තර ගුහා සංකීර්ණයක් තුළ පිහිටි නිල්දිය පොකුණ තාවකාලිකව වසා දැමීමට වනජීවි නිලධාරින් දෙවන වරටත් කටයුතු කිරිමත් සමග වන ජීවි නිලධාරින් සහ නිල්දිය පොකුණ සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් අතර උණුසුම් කතා බහක් ඇතිවිය. වනජීවි දෙපාර්තමේන්තුවේ වයඹ සහකාර අධ්යක්ෂවරයා ප්‍රම්‍රඛ වනජීවී නිලධාරින් පිරිසක් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් පිරිසක් සමග පැමිණ ගුහා සංකීර්ණයට පිවිසීම තහනම් කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය ‘‘නිල්දිය පොකුණ’’ වන සත්ව හා වෘක්ෂලතා පනත යටතේ ගැසට් කර කොන්දේසි මාලාවක් පැනවීමට 2026 සැප්තැම්බර් 15 වැනිදින…
Автор noreply@blogger.com (Unknown) ·
Ключевые моменты AI, как левое, центр и право описали эту историю, тон по сторонам и загруженный язык - это часть Premium News.gg.
Обновите этот серверරාවණාඇල්ල රක්ෂිත අභයභූමියේ අභ්‍යන්තර ගුහා සංකීර්ණයක් තුළ පිහිටි නිල්දිය පොකුණ තාවකාලිකව වසා දැමීමට වනජීවි නිලධාරින් දෙවන වරටත් කටයුතු කිරිමත් සමග වන ජීවි නිලධාරින් සහ නිල්දිය පොකුණ සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් අතර උණුසුම් කතා බහක් ඇතිවිය. වනජීවි දෙපාර්තමේන්තුවේ වයඹ සහකාර අධ්යක්ෂවරයා ප්‍රම්‍රඛ වනජීවී නිලධාරින් පිරිසක් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් පිරිසක් සමග පැමිණ ගුහා සංකීර්ණයට පිවිසීම තහනම් කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය ‘‘නිල්දිය පොකුණ’’ වන සත්ව හා වෘක්ෂලතා පනත යටතේ ගැසට් කර කොන්දේසි මාලාවක් පැනවීමට 2026 සැප්තැම්බර් 15 වැනිදින ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ…
Позавчера · lankacnews.com · Вы читаете эту