Summary from the original article

බීමතින් රිය ධාවනය කර රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පොලිස් ඇප මත මුදාහැර තිබේ. පොලිස් වාර්තාවලට අනුව, මෙම අනතුර සිදුව ඇත්තේ දීපාවලි උත්සව දිනය යෙදී තිබූ පසුගිය 08 වැනිදා රාත්රී කාලයේදී කොළඹ, ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසල පදික මාරුව මතදීය. මන්ත්රීවරයා විසින් පදවන ලද ‘ලෑන්ඩ් කෲසර්’ වර්ගයේ ජීප් රථය එහිදී තවත් ජීප් රථයක ගැටී අනතුරට ලක්ව ඇත. මෙම අනතුරින් රථවාහන දෙකටම…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverබීමතින් රිය ධාවනය කර රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පොලිස් ඇප මත මුදාහැර තිබේ. පොලිස් වාර්තාවලට අනුව, මෙම අනතුර සිදුව ඇත්තේ දීපාවලි උත්සව දිනය යෙදී තිබූ පසුගිය 08 වැනිදා රාත්රී කාලයේදී කොළඹ, ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසල පදික මාරුව මතදීය. මන්ත්රීවරයා විසින් පදවන ලද ‘ලෑන්ඩ් කෲසර්’ වර්ගයේ ජීප් රථය එහිදී තවත් ජීප් රථයක ගැටී අනතුරට ලක්ව ඇත. මෙම අනතුරින් රථවාහන දෙකටම අලාභ හානි සිදුව ඇති නමුත් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැත. අනතුර සිදුවීමෙන් අනතුරුව අදාළ…
Yesterday · lankacnews.com · You are reading this one
Lanka Cyber News · 2 days ago
රුවන්වැලි සෑ පරිශ්රයේ සත්යග්රහයකට සැරසුණු හිමිවරුන් පොලිසියෙන් ඉවත් කරයි.. උණුසුම් තත්ත්වයක්...Lanka Cyber News · 5 days ago
බිහිසුනු රිය අනතුරක්.. කාර් එකක් බසයකට යටවෙයි.. දෙදෙනෙක් එතනම මරුට...