Summary from the original article

කැස්බෑව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක, දෙපාර්තමේන්තු අවසරයකින් තොරව රහසිගතව තුර්කිය බලා පිටත්ව යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව පුළුල් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අදාළ නිලධාරිනිය පසුගිය 3 වැනිදා සිය රාජකාරි නිමවා නිවස බලා පිටත්ව ගොස් ඇති අතර, පසුදින පොලිස් ස්ථානය වෙත දුරකථනයෙන් අමතමින් තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් සේවයට වාර්තා කිරීමට නොහැකි බව දන්වා තිබේ. එහෙත් ඇය අඛණ්ඩව සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් ඒ පිළිබඳව සොයා…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverකැස්බෑව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක, දෙපාර්තමේන්තු අවසරයකින් තොරව රහසිගතව තුර්කිය බලා පිටත්ව යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව පුළුල් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අදාළ නිලධාරිනිය පසුගිය 3 වැනිදා සිය රාජකාරි නිමවා නිවස බලා පිටත්ව ගොස් ඇති අතර, පසුදින පොලිස් ස්ථානය වෙත දුරකථනයෙන් අමතමින් තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් සේවයට වාර්තා කිරීමට නොහැකි බව දන්වා තිබේ. එහෙත් ඇය අඛණ්ඩව සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ, අසනීප නිවාඩු පැවසූ ඇය පසුගිය…
2 days ago · lankacnews.com · You are reading this one
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් උපවාසයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගත්තේය. භික්ෂූන් වහන්සේලා ප්රමුඛ පිරිසක් අදාළ භූමියේ කූඩාරමක් ඉදිකර උපවාසය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේදී වහාම ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත. අනතුරුව එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පොලිසිය කළ දැනුම්දීම නොතකා රැඳී සිටි පිරිස බලහත්කාරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ. එහිදී පොලිස් නිලධාරීන් සහ භික්ෂූන් වහන්සේලා අතර දැඩි තෙරපීමක් හා පොරබැදීමක් සිදුව ඇති අතර…
4 days ago · lankacnews.com