Summary from the original article

යාපනය මහනුවර ඒ 9 ප්රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්රදේශයේදී කාර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි පූනෑව පොලීසිය පැවසීය. කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් සහ වව්නියාව සිට මහව දක්වා ධාවනය වූ කාර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. පූනෑව පොලීසිය විසින් සිදුකරන ලද මූලික පරික්ෂණ වලදි සැක පල වී ඇත්තේ කාර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙලෙස අනතුරට ලක්වන්නට ඇති බවටය. අනතුර සිදුවූ අවස්ථාවේදී කාර් රථයේ තිදෙනෙකු…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverකොළඹ - නුවර ප්රධාන මාර්ගයේ වරකාපොල, මාහේන ප්රදේශයේදී ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වරකාපොල පොලිසිය පවසයි. අදාළ බස් රථය සහ වෑන් රථය එකිනෙක ගැටීමත් සමඟ රථ දෙකටම දැඩි අලාභහානි සිදුව ඇති අතර, අනතුර සිදුවූ අවස්ථාවේදීම වෑන් රථයේ ගමන් ගත් පිරිස අතරින් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ සෙසු සිව්දෙනා ප්රදේශවාසීන් සහ පොලිසිය එක්ව වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ…
4 days ago · lankacnews.com
යාපනය මහනුවර ඒ 9 ප්රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්රදේශයේදී කාර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි පූනෑව පොලීසිය පැවසීය. කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් සහ වව්නියාව සිට මහව දක්වා ධාවනය වූ කාර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. පූනෑව පොලීසිය විසින් සිදුකරන ලද මූලික පරික්ෂණ වලදි සැක පල වී ඇත්තේ කාර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙලෙස අනතුරට ලක්වන්නට ඇති බවටය. අනතුර සිදුවූ අවස්ථාවේදී කාර් රථයේ තිදෙනෙකු ගමන් කොට ඇති අතර රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරෙුනද කාර් රථයේ සිටි සෙසු දෙදෙනාම මිය ගොස් සිට ඇත. මෙලෙස මිය…
5 days ago · lankacnews.com · You are reading this one
Lanka Cyber News · 4 days ago
රුවන්වැලි සෑ පරිශ්රයේ සත්යග්රහයකට සැරසුණු හිමිවරුන් පොලිසියෙන් ඉවත් කරයි.. උණුසුම් තත්ත්වයක්...