Summary from the original article

ඇන්ටාක්ටිකා මැරතන් තරගයට ගිය මානව රූපී රොබෝවරයා බැටරිය බැස අතරමඟදී තරගයෙන් ඉවත්වීමට සිදුවූයේ මිනිසාට ජයග්රහණය අතකර දෙමිනි. අතිශය කර්කශ පරිසරයක පැවැති ඇන්ටාක්ටිකා මැරතන් (Antarctic Ice Ultra) තරගයට එක් වූ “Qestr” (ක්වෙස්ටර්) නමැති මානව රූපී රොබෝවරයා (Humanoid Robot), සෙල්සියස් අංශක -24ක අධික ශීතල හමුවේ කිලෝමීටර 3ක් දිවීමෙන් පසු බැටරිය අක්රිය වීම හේතුවෙන් තරගයෙන් ඉවත් වී තිබේ. […]
By akitha ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverඇන්ටාක්ටිකා මැරතන් තරගයට ගිය මානව රූපී රොබෝවරයා බැටරිය බැස අතරමඟදී තරගයෙන් ඉවත්වීමට සිදුවූයේ මිනිසාට ජයග්රහණය අතකර දෙමිනි. අතිශය කර්කශ පරිසරයක පැවැති ඇන්ටාක්ටිකා මැරතන් (Antarctic Ice Ultra) තරගයට එක් වූ “Qestr” (ක්වෙස්ටර්) නමැති මානව රූපී රොබෝවරයා (Humanoid Robot), සෙල්සියස් අංශක -24ක අධික ශීතල හමුවේ කිලෝමීටර 3ක් දිවීමෙන් පසු බැටරිය අක්රිය වීම හේතුවෙන් තරගයෙන් ඉවත් වී තිබේ. […]
Yesterday · divaina.lk · You are reading this one
Divaina · 14 hours ago
Sri Lanka: cinco muertos y más de 50 heridos tras colisión múltiple de autobuses