Summary from the original article

දිවයින පුරා රජයේ වෛද්යවරුන් විසින් ක්රියාත්මක කරනු ලබන වැඩ වර්ජනයට සහාය පළ කරමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය ශාඛාව සහ නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලේ වෛද්යවරුන් එක්ව සංවිධානය කළ විරෝධතා වැඩසටහනක් (05) නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලේදී පැවැත්විණි. දිවයින පුරා වෛද්යවරුන් ආරම්භ කර ඇති මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගයට අදාළ ඉල්ලීම් සහ අරමුණු සඳහා සහාය පළ කිරීමත්, වෛද්යවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීමත් මෙම විරෝධතාවේ ප්රධාන අරමුණ වී තිබිණි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය ශාඛාවේ නියෝජිතයන් සහ නුවරඑළිය දිස්ත්රික්…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverදිවයින පුරා රජයේ වෛද්යවරුන් විසින් ක්රියාත්මක කරනු ලබන වැඩ වර්ජනයට සහාය පළ කරමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය ශාඛාව සහ නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලේ වෛද්යවරුන් එක්ව සංවිධානය කළ විරෝධතා වැඩසටහනක් (05) නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලේදී පැවැත්විණි. දිවයින පුරා වෛද්යවරුන් ආරම්භ කර ඇති මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගයට අදාළ ඉල්ලීම් සහ අරමුණු සඳහා සහාය පළ කිරීමත්, වෛද්යවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීමත් මෙම විරෝධතාවේ ප්රධාන අරමුණ වී තිබිණි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය ශාඛාවේ නියෝජිතයන් සහ නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලේ වෛද්යවරුන් ඇතුළු…
6 days ago · lankacnews.com · You are reading this one