Summary from the original article

කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්රධාන වශයෙන් බලපාන අයුරින් කාණු හා ජලාපවහන පද්ධති අවහිර වන සේ සිදුකර ඇති සියලුම අනවසර ඉදිකිරීම්වලට එරෙහිව දැඩිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි. කොළඹ මහ නගර සභාවේ ජල සම්පාදන හා ජලාපවහන අංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා සඳහන් කළේ, මට්ටක්කුලිය ශ්රී වික්රම මාවත සහ බිමෙල්වත්ත පාර ආශ්රිතව කාණු පද්ධති අවහිර කරමින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් කිහිපයක් දැනටමත් කඩා ඉවත් කිරීමට පියවර ගත් බවයි. මීට අමතරව, නගරය පුරා ජලය බැසයාමට බාධා වන පරිදි…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverකොළඹ නගරය ජලයෙන් යටවීමට ප්රධාන වශයෙන් බලපාන අයුරින් කාණු හා ජලාපවහන පද්ධති අවහිර වන සේ සිදුකර ඇති සියලුම අනවසර ඉදිකිරීම්වලට එරෙහිව දැඩිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි. කොළඹ මහ නගර සභාවේ ජල සම්පාදන හා ජලාපවහන අංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා සඳහන් කළේ, මට්ටක්කුලිය ශ්රී වික්රම මාවත සහ බිමෙල්වත්ත පාර ආශ්රිතව කාණු පද්ධති අවහිර කරමින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් කිහිපයක් දැනටමත් කඩා ඉවත් කිරීමට පියවර ගත් බවයි. මීට අමතරව, නගරය පුරා ජලය බැසයාමට බාධා වන පරිදි හඳුනාගෙන ඇති සෙසු අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ද අදාළ පාර්ශ්වයන් වෙත වහාම ක්රියාත්මක වන පරිදි නිල නිවේදන…
2 days ago · lankacnews.com · You are reading this one