Summary from the original article

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අත්සනින් යුතුව අදාළ ස්ථාන මාරු නියෝගය නිකුත් කර ඇත. නිරපරාදේ අහිංසක පුරවැසියන් අධිකරණය හමුවට පමුණුවමින් නිස්කාරණයේ නඩු පැවරීමෙන් වළකින ලෙස දිවයිනේ සමස්ත පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් විධිමත් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරයා මීට පෙර අවස්ථාවකදී පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. එහෙත් එම නියෝගය ඉටු කිරීමට පොලිස්පතිවරයා අපොහොසත් වීම හේතුවෙන් අධිකරණයේ ගෞරවය හා…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අත්සනින් යුතුව අදාළ ස්ථාන මාරු නියෝගය නිකුත් කර ඇත. නිරපරාදේ අහිංසක පුරවැසියන් අධිකරණය හමුවට පමුණුවමින් නිස්කාරණයේ නඩු පැවරීමෙන් වළකින ලෙස දිවයිනේ සමස්ත පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් විධිමත් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරයා මීට පෙර අවස්ථාවකදී පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. එහෙත් එම නියෝගය ඉටු කිරීමට පොලිස්පතිවරයා අපොහොසත් වීම හේතුවෙන් අධිකරණයේ ගෞරවය හා ආධිපත්‍යය හෑල්ලුවට ලක්ව ඇති බව…
5 days ago · lankacnews.com · You are reading this one
Lanka Cyber News · Yesterday
බුදු රජානන් වහන්සේ මගේ තාත්තා.. මං පුතා.. තාත්ත ලගට නොයා පුතා වෙන කොහෙ යන්නද..- කස්සප හිමි