Summary from the original article

වත්මන් රජය මේ වසරේ රාජ්‍ය ආදායම් ඉලක්ක පසු කර යමින් සිටිය ද, රටේ ආර්ථික වර්ධනයට සෘජුවම දායක වන ප්‍රාග්ධන වියදම් තවමත් පවතින්නේ 30%කට ආසන්න ඉතා පහළ මට්ටමක ය. ක්‍රමවත් බදු පරිපාලනයක් හරහා දේශීය ආදායම ඉහළ නංවා ගැනීමට රජය සමත් වුව ද, සමස්ත ආර්ථික වර්ධනය තවමත් ඉතා මන්දගාමී මට්ටමක පවතී. 2025 වසරේදී මෙරටට ලැබුණු ඍජු විදේශ ආයෝජන (FDI) ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් පමණක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් වැනි ඉතා අවම අගයකි. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නොමැති වීම…
By admin ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverවත්මන් රජය මේ වසරේ රාජ්‍ය ආදායම් ඉලක්ක පසු කර යමින් සිටිය ද, රටේ ආර්ථික වර්ධනයට සෘජුවම දායක වන ප්‍රාග්ධන වියදම් තවමත් පවතින්නේ 30%කට ආසන්න ඉතා පහළ මට්ටමක ය. ක්‍රමවත් බදු පරිපාලනයක් හරහා දේශීය ආදායම ඉහළ නංවා ගැනීමට රජය සමත් වුව ද, සමස්ත ආර්ථික වර්ධනය තවමත් ඉතා මන්දගාමී මට්ටමක පවතී. 2025 වසරේදී මෙරටට ලැබුණු ඍජු විදේශ ආයෝජන (FDI) ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් පමණක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් වැනි ඉතා අවම අගයකි. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නොමැති වීම සහ නව රැකියා උත්පාදනය නොවීම හමුවේ මුදල් සංසරණය අඩපණ වී ඇත. අතීතයේ මහින්ද රාජපක්ෂ වැනි නායකයන් ‘දැයට කිරුළ’ වැනි ප්‍රදර්ශන හා…
5 days ago · praja.lk · You are reading this one