Summary from the original article

වත්මන් රජය කිසිසේත්ම මහජනතාව මර්දනය කිරීමේ අරමුණින් ජනතා විරෝධී අණපනත් සම්පාදනය නොකරන බවත්, රජය සකස් කරමින් සිටින්නේ මෙරට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වන විශේෂ නීතිමය රාමුවක් බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි 48ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එම අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙල්ල කිරීම සඳහා කඩිනම් නීතිමය පියවර ගැනීම…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverවත්මන් රජය කිසිසේත්ම මහජනතාව මර්දනය කිරීමේ අරමුණින් ජනතා විරෝධී අණපනත් සම්පාදනය නොකරන බවත්, රජය සකස් කරමින් සිටින්නේ මෙරට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වන විශේෂ නීතිමය රාමුවක් බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි 48ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එම අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙල්ල කිරීම සඳහා කඩිනම් නීතිමය පියවර ගැනීම රජයේ ප්‍රමුඛතම වගකීමක් වී ඇති බවත්ය. රජය ගෙන එන…
5 days ago · lankacnews.com · You are reading this one