Summary from the original article

සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කඩිනම් පූර්ණ විවාද දෙකක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව විපක්ෂ නායකවරයා වෙත යොමු කර ඇති ලිපියක් මඟින් මෙම ඉල්ලීම සිදු කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට රජය බැඳී සිටියද, මෑතකාලීනව භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩකාරී…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverසම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කඩිනම් පූර්ණ විවාද දෙකක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව විපක්ෂ නායකවරයා වෙත යොමු කර ඇති ලිපියක් මඟින් මෙම ඉල්ලීම සිදු කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට රජය බැඳී සිටියද, මෑතකාලීනව භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩකාරී සහ අපහාසාත්මක ප්‍රචාරයන් සමාජ…
2 days ago · lankacnews.com · You are reading this one
Lanka Cyber News · 21 hours ago
Lanka Cyber News · 4 days ago
පළාත් සභා ඡන්දය කැදවයි.. විපක්ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්...?