Summary from the original article

වත්මන් රජය කිසිසේත්ම ජනතාව මත අනවශ්‍ය ලෙස අමතර බදු බරක් පටවා නොමැති බවත්, මෙතෙක් පැවති බදු ව්‍යුහයේ පැවති අඩුපාඩු හා විෂමතා නිවැරදි කරමින් එය වඩාත් සාධාරණ හා විධිමත් පද්ධතියක් බවට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාම මෙන්ම රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ප්‍රධානතම…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverවත්මන් රජය කිසිසේත්ම ජනතාව මත අනවශ්‍ය ලෙස අමතර බදු බරක් පටවා නොමැති බවත්, මෙතෙක් පැවති බදු ව්‍යුහයේ පැවති අඩුපාඩු හා විෂමතා නිවැරදි කරමින් එය වඩාත් සාධාරණ හා විධිමත් පද්ධතියක් බවට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාම මෙන්ම රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ප්‍රධානතම මූලාශ්‍රය බදු ආදායම බවයි. එබැවින් බදු ක්රමයේ කාර්යක්ෂමතාව ඉහළ…
6 days ago · lankacnews.com · You are reading this one
Lanka Cyber News · 6 days ago
Lanka Cyber News · Yesterday
වෘත්තීය සමිතිවලට එරෙහිව දැඩි නීතිමය ක්රීයාමාර්ග ගන්නවා...- චන්දන සූරියආරච්චිLanka Cyber News · 5 days ago
ඇමැති කටින් කිවුවට කරන්න බෑ.. අපි කරන්නේ චක්‍රලේඛ අනුවයි..- TIN නැතිව ගිහින් RMV උණුසුම්