Summary from the original article

දේශපාලන බලය ලබාගැනීමේ සිහිනය සැබෑ කරගැනීම උදෙසා අතීතයේදී ජීවිත පවා කැප කළ බවත්, එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස දුක් විඳින අවසන් නගරාධිපතිවරුන් මෙන්ම අවසන් මැති ඇමැතිවරුන් බවට පත්විය යුත්තේ තමන් ඇතුළු පිරිස බවත් කඩුවෙල මහා නගර සභාවේ හිටපු නගරාධිපති රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කරයි. තවදුරටත් මහජන නියෝජිතයන් හෝ සේවකයන් පීඩාවට පත්වෙමින් දුක් විඳිය යුතු නැති බව පෙන්වා දෙන ඒ මහතා, නව දේශපාලන පරිවර්තනයත් සමඟ නගර සභාවලට උත්සව සමයේ ලැබෙන සුබපැතුම් හෝ ත්‍යාග පාර්සල් නතර වී ඇතැයි ඇතැම් පාර්ශ්ව වැරදි වැටහීමක් ඇති…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverදේශපාලන බලය ලබාගැනීමේ සිහිනය සැබෑ කරගැනීම උදෙසා අතීතයේදී ජීවිත පවා කැප කළ බවත්, එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස දුක් විඳින අවසන් නගරාධිපතිවරුන් මෙන්ම අවසන් මැති ඇමැතිවරුන් බවට පත්විය යුත්තේ තමන් ඇතුළු පිරිස බවත් කඩුවෙල මහා නගර සභාවේ හිටපු නගරාධිපති රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කරයි. තවදුරටත් මහජන නියෝජිතයන් හෝ සේවකයන් පීඩාවට පත්වෙමින් දුක් විඳිය යුතු නැති බව පෙන්වා දෙන ඒ මහතා, නව දේශපාලන පරිවර්තනයත් සමඟ නගර සභාවලට උත්සව සමයේ ලැබෙන සුබපැතුම් හෝ ත්‍යාග පාර්සල් නතර වී ඇතැයි ඇතැම් පාර්ශ්ව වැරදි වැටහීමක් ඇති කරගෙන සිටින බව සඳහන් කළේය. විශේෂයෙන් වසර අවසාන දෙසැම්බර් උත්සව සමයේදී පෞද්ගලික සහ රාජ්‍ය ආයතන…
3 days ago · lankacnews.com · You are reading this one