Summary from the original article

නුවරඑළිය නගරයේ ඓතිහාසික අනන්‍යතාව ආරක්ෂා කරමින් සංචාරක ආකර්ෂණය හා සංචාරක ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තැපැල් දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සහ තැපැල් මෙහෙයුම් අංශය සඳහා ඉදිකිරීමට නියමිත නව දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 05 වැනිදා නුවරඑළියේදී පැවැත්විණි. ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ මුල්ගල් තැබීම සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාදය…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverනුවරඑළිය නගරයේ ඓතිහාසික අනන්‍යතාව ආරක්ෂා කරමින් සංචාරක ආකර්ෂණය හා සංචාරක ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තැපැල් දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සහ තැපැල් මෙහෙයුම් අංශය සඳහා ඉදිකිරීමට නියමිත නව දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 05 වැනිදා නුවරඑළියේදී පැවැත්විණි. ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ මුල්ගල් තැබීම සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාදය…
5 days ago · lankacnews.com · You are reading this one
Lanka Cyber News · 3 days ago
Lanka Cyber News · 6 days ago
ජනාධිපතිතුමාට බදු අයින් කරන කතාව මතක නැතිවෙලා.. මාසෙන් මාසෙට බදු ගහනවා..