Summary from the original article

වත්මන් රජයට මාධ්‍ය හෝ මහජන අදහස් මර්දනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) සහ රජය විසින් අලුතින් ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත් සංසන්දනය කර බලන ලෙසත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. ගුණසේකර මහතා සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම ඇතුළු අදාළ පනත් කෙටුම්පත් ද්විත්වය මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති බවයි. අධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් ලැබෙන නියෝග සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුවේදී පුළුල් ලෙස සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමට…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverවත්මන් රජයට මාධ්‍ය හෝ මහජන අදහස් මර්දනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) සහ රජය විසින් අලුතින් ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත් සංසන්දනය කර බලන ලෙසත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. ගුණසේකර මහතා සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම ඇතුළු අදාළ පනත් කෙටුම්පත් ද්විත්වය මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති බවයි. අධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් ලැබෙන නියෝග සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුවේදී පුළුල් ලෙස සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමට රජය සූදානම් බව හෙතෙම පෙන්වා දුන්නේය. රජය සැමවිටම…
7 days ago · lankacnews.com · You are reading this one