Summary from the original article

ජල නළයක් කැඩී ඇතිවූ සුළු නායයෑමේ තත්ත්වයක් නියමිත වේලාවට පාලනය කිරීමට පියවර නොගැනීමෙන් ප්රසිද්ධ පෞද්ගලික පාසලකට පිවිසෙන මාර්ගය මුළුමනින්ම කඩා වැටී ඇතැයි නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි. මෙම මාර්ගය කඩා වැටීමෙන් අනතුරුව සිදුකෙරෙන ප්රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අදාළ පාසලට සති දෙකක නිවාඩුවක් ලබාදීමට සිදුව ඇති අතර, එමගින් දරුවන්ගේ අධ්යාපන කටයුතුවලට බරපතළ බාධාවක් එල්ල වී ඇතැයි එම සංවිධානයේ නියෝජිතයන් වන දිනේෂ් ලංකා ගී ගැනගේ සහ නාලක දිනේෂ් රත්නායක මහත්වරු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ මාර්ගයේ ජල නළයක් කැඩී පස් සෝදාගෙන යෑම ආරම්භ වූ…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverජල නළයක් කැඩී ඇතිවූ සුළු නායයෑමේ තත්ත්වයක් නියමිත වේලාවට පාලනය කිරීමට පියවර නොගැනීමෙන් ප්රසිද්ධ පෞද්ගලික පාසලකට පිවිසෙන මාර්ගය මුළුමනින්ම කඩා වැටී ඇතැයි නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි. මෙම මාර්ගය කඩා වැටීමෙන් අනතුරුව සිදුකෙරෙන ප්රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අදාළ පාසලට සති දෙකක නිවාඩුවක් ලබාදීමට සිදුව ඇති අතර, එමගින් දරුවන්ගේ අධ්යාපන කටයුතුවලට බරපතළ බාධාවක් එල්ල වී ඇතැයි එම සංවිධානයේ නියෝජිතයන් වන දිනේෂ් ලංකා ගී ගැනගේ සහ නාලක දිනේෂ් රත්නායක මහත්වරු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ මාර්ගයේ ජල නළයක් කැඩී පස් සෝදාගෙන යෑම ආරම්භ වූ අවස්ථාවේදීම අදාළ බලධාරීන් මැදිහත්ව අවදානම් ප්රදේශය ආරක්ෂා කර…
5 days ago · lankacnews.com · You are reading this one
Lanka Cyber News · 4 days ago