Summary from the original article

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය සහ ඊට යාබද අන්දමන් මුහුද ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ලබන 11 වැනිදා වන විට හටගැනීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම වායුගෝලීය කැළඹිලි තත්ත්වයේ සෘජු බලපෑම හේතුවෙන් නොවැම්බර් 13 වැනිදා පමණ වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමට ඉඩකඩ පවතින බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එමෙන්ම, මෙම පද්ධතිය තවදුරටත් සක්රිය වෙමින් නොවැම්බර් 15 වැනි දින වන විට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව පීඩන අවපාතයක් බවට…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය සහ ඊට යාබද අන්දමන් මුහුද ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ලබන 11 වැනිදා වන විට හටගැනීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම වායුගෝලීය කැළඹිලි තත්ත්වයේ සෘජු බලපෑම හේතුවෙන් නොවැම්බර් 13 වැනිදා පමණ වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමට ඉඩකඩ පවතින බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එමෙන්ම, මෙම පද්ධතිය තවදුරටත් සක්රිය වෙමින් නොවැම්බර් 15 වැනි දින වන විට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව පීඩන අවපාතයක් බවට පත්වීමේ අඩු සම්භාවිතාවක් පවතින බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මේ…
2 days ago · lankacnews.com · You are reading this one