Summary from the original article

හත් දවසේ දානමය පිංකම්වල ධර්ම දේශනා ඇතුළු ඕනෑම ආගමික දේශනාවකදී අවම වශයෙන් විනාඩි පහක පමණ කාලයක් හෝ මත්ද්රව්ය භාවිතයේ පවතින බරපතළ ආදීනව පිළිබඳව සමාජය දැනුවත් කිරීමට වෙන් කරන ලෙස නියෝජ්ය ඇමති සුනිල් වටගල මහතා පූජ්ය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි. වටගල මහතා සඳහන් කළේ, වර්තමානයේ රට හමුවේ පවතින ප්රමුඛතම සමාජ ව්යසනයක් වන මත් උවදුර මැඩපැවැත්වීම සඳහා නීතිමය ක්රියාමාර්ගවලට අමතරව ආගමික නායකයන්ගේ සෘජු ආධ්යාත්මික මැදිහත්වීම ද අත්යවශ්ය සාධකයක් බවයි. "තමන් වහන්සේලා සිදුකරන ධර්ම දේශනා ඇතුළේ මත්ද්රව්යවල ආදීනව…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverහත් දවසේ දානමය පිංකම්වල ධර්ම දේශනා ඇතුළු ඕනෑම ආගමික දේශනාවකදී අවම වශයෙන් විනාඩි පහක පමණ කාලයක් හෝ මත්ද්රව්ය භාවිතයේ පවතින බරපතළ ආදීනව පිළිබඳව සමාජය දැනුවත් කිරීමට වෙන් කරන ලෙස නියෝජ්ය ඇමති සුනිල් වටගල මහතා පූජ්ය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි. වටගල මහතා සඳහන් කළේ, වර්තමානයේ රට හමුවේ පවතින ප්රමුඛතම සමාජ ව්යසනයක් වන මත් උවදුර මැඩපැවැත්වීම සඳහා නීතිමය ක්රියාමාර්ගවලට අමතරව ආගමික නායකයන්ගේ සෘජු ආධ්යාත්මික මැදිහත්වීම ද අත්යවශ්ය සාධකයක් බවයි. "තමන් වහන්සේලා සිදුකරන ධර්ම දේශනා ඇතුළේ මත්ද්රව්යවල ආදීනව පිළිබඳව ජනතාවට නිරන්තරයෙන් පහදා දෙන්න. විශේෂයෙන් හත්…
Yesterday · lankacnews.com · You are reading this one
The Island.lk · 23 hours ago
Malwathu Anunayake Thera criticises politicians’ amnesia after making promises and coming to powerLanka Cyber News · 18 hours ago
ලොකු ණයක් අරන් වසර 17ක් පරණ Linear Accelerator යන්ත්ර ගේන්න යයි..