Summary from the original article

බලය ලබා ගැනීමට පෙර ජනතාවට දෙන පොරොන්දුත්, බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියා කරන ආකාරයත් හාත්පසින්ම පරස්පර විරෝධී බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ. දිවයින පුරා රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු උපාධිධාරී සංවර්ධන නිලධාරීන් මුහුණ දී ඇති බරපතළ වෘත්තීය ගැටලු සහ උසස්වීම් අහිමිවීමේ අර්බුදය සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් මහනුවර මල්වතු මහා විහාරයට පැමිණ උන්වහන්සේ දැනුවත් කළ අවස්ථාවේදී අනුනාහිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී අදහස් දැක්වූ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙන්වා දුන්නේ, බලය ලබාගැනීමේ…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverබලය ලබා ගැනීමට පෙර ජනතාවට දෙන පොරොන්දුත්, බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියා කරන ආකාරයත් හාත්පසින්ම පරස්පර විරෝධී බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ. දිවයින පුරා රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු උපාධිධාරී සංවර්ධන නිලධාරීන් මුහුණ දී ඇති බරපතළ වෘත්තීය ගැටලු සහ උසස්වීම් අහිමිවීමේ අර්බුදය සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් මහනුවර මල්වතු මහා විහාරයට පැමිණ උන්වහන්සේ දැනුවත් කළ අවස්ථාවේදී අනුනාහිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී අදහස් දැක්වූ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙන්වා දුන්නේ, බලය ලබාගැනීමේ අරමුණින් ඡන්දය ඉල්ලන…
Yesterday · lankacnews.com · You are reading this one
Lanka Cyber News · 5 days ago
විශ්වාසභංගය සංශෝධනය කරයි.. ‘ගරු කතානායකතුමනි’ කොටසේ ‘ගරු’ කපයි..-