Summary from the original article

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බව කියන රුපියල් මිලියන අටකට අධික වටිනාකමකින් යුතු ඩ්‍රෝන යානා සහ රැහැන් රහිත මයික්‍රෆෝන තොගය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 307 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි මන්ත්‍රීවරයා සහ බිරිඳ, ප්‍රභූ පර්යන්තය හරහා ගමන් මලුවල බහා මෙම උපකරණ තොගය රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේදී…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බව කියන රුපියල් මිලියන අටකට අධික වටිනාකමකින් යුතු ඩ්‍රෝන යානා සහ රැහැන් රහිත මයික්‍රෆෝන තොගය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 307 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි මන්ත්‍රීවරයා සහ බිරිඳ, ප්‍රභූ පර්යන්තය හරහා ගමන් මලුවල බහා මෙම උපකරණ තොගය රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේදී රේගු නිලධාරීන් භාරයට ගැනිණි. එහිදී සොයාගත් උපකරණ අතර DJI…
2 days ago · lankacnews.com · You are reading this one
Lanka Cyber News · 5 days ago
ඊශ්‍රායලය අවුලෙන් අවුලට.. හත් හවුල් සන්ධානයකට බලය.. නෙතන්යාහු ඉවතට විසිවෙමින්..