Summary from the original article
උසාවියේ කරුණු දක්වන්න රස පරීක්ෂකට නියෝග අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තා කොළඹ අපරාධ කොට්ඨාසයට ලබාදීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස රස පරීක්ෂකට ඊයේ (04 දා) කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. තවද සම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්තාව ලබාදීමට අධිකරණ වෛද්‍යවරයාට […]
By chinthaka ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverඋසාවියේ කරුණු දක්වන්න රස පරීක්ෂකට නියෝග අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තා කොළඹ අපරාධ කොට්ඨාසයට ලබාදීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස රස පරීක්ෂකට ඊයේ (04 දා) කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. තවද සම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්තාව ලබාදීමට අධිකරණ වෛද්‍යවරයාට […]
7 days ago · divaina.lk · You are reading this one
Divaina · 5 days ago