Summary from the original article

කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන සහ කාවන්තිස්ස ඝාතන සිද්ධියට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවවෙ පවතින නඩුවට පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින මීගලෑව වනජීවි අඩවි ආරක්ෂකවරයාට එළැඹෙන 19 දින අධිකරණය හමුවෙි පෙනී සිටින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර නියෝග කළේය. මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ කාවන්තිස්ස ඇතාගේ මරණයට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව, බෙස්ට් විෂන් ෆවුන්ඩෙිෂන් සංවිධානය වෙනුවෙන් නීතිඥ රෝහිත රාජකරණා මෝෂමක් මගින් යළි කැඳවා, කළ කරුණු දක්වීමක් සැළකිල්ට ගනිමිනි. ඒ අනුව අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රෝහිත රාජකරුණා කියා…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverකාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන සහ කාවන්තිස්ස ඝාතන සිද්ධියට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවවෙ පවතින නඩුවට පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින මීගලෑව වනජීවි අඩවි ආරක්ෂකවරයාට එළැඹෙන 19 දින අධිකරණය හමුවෙි පෙනී සිටින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර නියෝග කළේය. මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ කාවන්තිස්ස ඇතාගේ මරණයට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව, බෙස්ට් විෂන් ෆවුන්ඩෙිෂන් සංවිධානය වෙනුවෙන් නීතිඥ රෝහිත රාජකරණා මෝෂමක් මගින් යළි කැඳවා, කළ කරුණු දක්වීමක් සැළකිල්ට ගනිමිනි. ඒ අනුව අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රෝහිත රාජකරුණා කියා සිටියේ…
5 days ago · lankacnews.com · You are reading this one