Summary from the original article

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වන සුගීෂ්වර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.
By akitha ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වන සුගීෂ්වර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.
2 days ago · divaina.lk · You are reading this one