Summary from the original article

සුරාබදු පනත සම්බන්ධ වැරදිත් අහකටරහසිගත නිගමනය කථානායකටශ්රේෂ්ඨාධිකරණය නිවේදනය කරයිසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේව්යවස්ථානුකූලභාවය පිළිබඳ විමර්ශන අවසන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ‘‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’’ හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09දා) නිවේදනය කළේය. එමෙන්ම සිදු කළ […]
By chinthaka ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverසුරාබදු පනත සම්බන්ධ වැරදිත් අහකටරහසිගත නිගමනය කථානායකටශ්රේෂ්ඨාධිකරණය නිවේදනය කරයිසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේව්යවස්ථානුකූලභාවය පිළිබඳ විමර්ශන අවසන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ‘‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’’ හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09දා) නිවේදනය කළේය. එමෙන්ම සිදු කළ […]
2 days ago · divaina.lk · You are reading this one
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව දැනුම් දුන් නීතිපතිවරයා, එම සංශෝධන ඇතුළත් ලේඛනයක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.
2 days ago · divaina.lk