Summary from the original article

පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ අවිස්සාවේල්ල නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ප්රදේශයේ දෛනික ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ. කෙටි වේලාවක් තුළ ඇදහැලුණු අධික වැසි ජලය බැසයාම අවහිර වීම හේතුවෙන් නගරයේ ප්රධාන මංසන්ධි සහ පහත්බිම් ප්රදේශ ගණනාවක් පිටාර ගලා ගොස් ඇති අතර, මේ හේතුවෙන් පදික වේදිකා සහ වෙළෙඳසල් ආශ්රිතව ද ජලය පිරී ගොස් මගී ජනතාව අපහසුතාවට පත්වූහ. එමෙන්ම කොළඹ - රත්නපුර ප්රධාන හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල නගර සීමාවට අයත් ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටවී ඇති අතර,…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverපස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ අවිස්සාවේල්ල නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ප්රදේශයේ දෛනික ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ. කෙටි වේලාවක් තුළ ඇදහැලුණු අධික වැසි ජලය බැසයාම අවහිර වීම හේතුවෙන් නගරයේ ප්රධාන මංසන්ධි සහ පහත්බිම් ප්රදේශ ගණනාවක් පිටාර ගලා ගොස් ඇති අතර, මේ හේතුවෙන් පදික වේදිකා සහ වෙළෙඳසල් ආශ්රිතව ද ජලය පිරී ගොස් මගී ජනතාව අපහසුතාවට පත්වූහ. එමෙන්ම කොළඹ - රත්නපුර ප්රධාන හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල නගර සීමාවට අයත් ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය මන්දගාමී තත්ත්වයකට පත්ව තිබින. Severe Flooding…
3 days ago · lankacnews.com · You are reading this one
Lanka Cyber News · 2 days ago