Summary from the original article

අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්රධාන වශයෙන් බලපා ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, නගරයේ කාණු පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමේ විශේෂ වැඩසටහනක් කඩිනමින් ආරම්භ කර ඇති බවත් කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්රකාශ කරයි. නගරයේ පවතින ජල ගැලීම් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඇය පෙන්වා දුන්නේ, කොළඹ නගරයේ කාණු පද්ධතිය මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30ක පමණ සාමාන්ය වර්ෂාපතනයකට ඔරොත්තු දෙන අයුරින් බවයි. එබැවින් කෙටි වේලාවක් තුළ මිලිමීටර 100 ඉක්මවූ…
By noreply@blogger.com (Unknown) ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverකොළඹ නගරය ජලයෙන් යටවීමට ප්රධාන වශයෙන් බලපාන අයුරින් කාණු හා ජලාපවහන පද්ධති අවහිර වන සේ සිදුකර ඇති සියලුම අනවසර ඉදිකිරීම්වලට එරෙහිව දැඩිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි. කොළඹ මහ නගර සභාවේ ජල සම්පාදන හා ජලාපවහන අංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා සඳහන් කළේ, මට්ටක්කුලිය ශ්රී වික්රම මාවත සහ බිමෙල්වත්ත පාර ආශ්රිතව කාණු පද්ධති අවහිර කරමින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් කිහිපයක් දැනටමත් කඩා ඉවත් කිරීමට පියවර ගත් බවයි. මීට අමතරව, නගරය පුරා ජලය බැසයාමට බාධා වන පරිදි හඳුනාගෙන ඇති සෙසු අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ද අදාළ පාර්ශ්වයන් වෙත වහාම ක්රියාත්මක වන පරිදි නිල නිවේදන…
2 days ago · lankacnews.com
පසුගියදා කොළඹ නගරය පුරා හටගත් දැඩි ගංවතුර තත්ත්වයට බලපෑ හේතු සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනිය සහ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව එකිනෙකට පරස්පර අදහස් පළ කිරීම හේතුවෙන් මතභේදාත්මක වාතාවරණයක් උද්ගතව ඇත. කොළඹ නගරාධිපතිනී ව්රායි බැල්තසාර් මහත්මිය ප්රකාශ කර ඇත්තේ, කෙටි පැය කිහිපයක් තුළ මිලිමීටර් 129ක අධික වර්ෂාපතනයක් නගරයට පතිත වීම මෙලෙස ජල ගැලීම් හටගැනීමට ප්රධාන හේතුව වූ බවයි. කොළඹ නගරයේ පවතින කාණු පද්ධතිය නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30 ත් 50 ත් අතර වර්ෂාපතනයක් දරාගැනීමට පමණක් බව ද ඇය සඳහන් කර ඇත. කෙසේ වෙතත්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පෙන්වා දෙන්නේ, නගරයේ…
2 days ago · lankacnews.com
අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්රධාන වශයෙන් බලපා ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, නගරයේ කාණු පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමේ විශේෂ වැඩසටහනක් කඩිනමින් ආරම්භ කර ඇති බවත් කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්රකාශ කරයි. නගරයේ පවතින ජල ගැලීම් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඇය පෙන්වා දුන්නේ, කොළඹ නගරයේ කාණු පද්ධතිය මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30ක පමණ සාමාන්ය වර්ෂාපතනයකට ඔරොත්තු දෙන අයුරින් බවයි. එබැවින් කෙටි වේලාවක් තුළ මිලිමීටර 100 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ඇදහැලෙන අවස්ථාවලදී නගරය පුරා මෙවැනි උග්ර ජල…
3 days ago · lankacnews.com · You are reading this one
කොළඹ නගරයේ පවතින ජලාපවහන කානු පද්ධතිය නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30ක පමණ සාමාන්ය වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි වුවද, සිකුරාදා පස්වරුවේ පැය කිහිපයක් තුළ මිලිමීටර් 129ක අධික වර්ෂාපතනයක් ඇදහැලීමෙන් නගරයේ කානු පද්ධතියේ ධාරිතාව සිව්ගුණයකින් පමණ ඉක්මවා ගිය බව කොළඹ නගරාධිපතිනී ව්රායි කැලි බැල්තසාර් මහත්මිය ප්රකාශ කළාය. සුළු වැස්සකදී පවා කොළඹ නගරය සහ තදාසන්න ප්රදේශ ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් සහ ක්ෂණික විසඳුම් හඳුනාගැනීම සඳහා අදාළ සියලුම රාජ්ය ආයතන සහ බලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුත් විශේෂ හදිසි සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති බවද නගරාධිපතිනිය සඳහන් කළාය. නාගරික ඉංජිනේරු අංශ, ශ්රී ලංකා ඉඩම්…
4 days ago · lankacnews.com
Lanka Cyber News · 2 days ago
‘බඩේ බත් නෙමෙයි අම්මගෙ රෙද්ද තමා.. වැඩ බැරිනං බැහැල යන්න...’ බල්තසාර්ට තරු විසිවෙන්න අමතමින් සුදාගෙන් වීඩියෝවක්...