Summary from the original article

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් අද (09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව තිබේ. සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බවය.
By akitha ·
AI key points, how left, center and right framed this story, tone by side and loaded language are part of News.gg Premium.
Upgrade this serverඉල්ලීම් නොදුන්නොත් සටන දැඩි කරනවා – සංගමය කියයි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් ඊයේ (09දා) ක්‍රියාත්මක කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා සේවාවන් ලබාගැනීමට රාජ්‍ය ආයතන රැුසකට පැමිණි මහජනතාව අපහසුතාවයට පත්වූ බවට වාර්තා වේ. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, ඉඩම්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ඇතුළු රාජ්‍ය ආයතන රැසක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළ […]
Yesterday · divaina.lk
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් අද (09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව තිබේ. සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බවය.
2 days ago · divaina.lk · You are reading this one
Lanka Cyber News · 2 days ago
නාමල්ට තවත් කරදරයක්.. බන්ධනාගාරයේ සරම්ප පැතිරේ.. රැදවියන් පිටතට ගෙනයාම නවතයි..